Benifits of Smoking - දුම් පානයේ ප්‍රයෝජන ද ඇති බව ඔබ දැන සිටියා ද?
සිගරට් දුම් පානය කරන්නන් හට ලැබෙන ප්රතිලාභ කිහිපයක් තිබේ.
⁜දුම් පානය කරන්නන් හෘදයාබාධයකින් පෙළීමෙන් පසු දුම් නොබොන ඔවුන්ගේ සගයන්ට වඩා හොඳ සෞඛ්‍ය තත්වයක සිටී.
⁜සිගරට් දුම්පානය, සිරුර තරබාරු වීමට ඇති ඉඩකඩ අඩු කරයි.
⁜දුම්පානය පාකින්සන් රෝගයේ අවදානම අඩු කිරීමට උපකාරී වේ.
(2000 අවුරුද්දේ මුල් භාගයේ දී කැෆේන් වල ද එම ගුණාංග අඩංගු බව සොයාගෙන ඇත.)
මෙහිදී දැක්වූ ප්රතිලාභ ඉතා සැබෑ වුවත් එහි ප්‍රයෝජන ලැබෙන්නා වූ ක්‍රමය ඉතා භයානක ය. තව ද මෙහිදී වඩාත් හොඳ ප්රතිලාභ අත් විඳින පිරිස වන්නේ දුම් පානය කොට පසුව එය නතර කර දැමූ පිරිසයි. එමනිසා මෙවැනි ලිපි දැකීමෙන් පසු එවැනි පුරුදු සඳහා පෙළඹීම නුවණට හුරු ක්‍රියාවලියක් නොවේ.
මෙය ඉතාමත් භයානක කරූණක් සම්බන්ධ ලිපියක් වන බැවින් මෙම කරුණු වල සත්‍යතාවය පිළිබඳව තක්සේරුවක් ලබා දීමට නොහැකි වීම අපගේ අතපවු වීමක් ලෙස සලකන අතර මෙම ලිපියේ සත්‍යතාවය මෙසේ තහවුරු කරමු.
පරිවර්තනය:
මම අවුරුදු 25 කට වැඩි කාලයක් දුම් පානය කළ කෙනෙක්. මෙම කාලය තුළ මම ඇබ්බැහි ප්‍රතිකාර සහ උපදේශනය පිළිබඳ විශේෂීකරණයක් සමඟ මගේ වෛද්‍ය උපාධිය ද ලබා ගත්තෙමි. එම කාල පරිච්ෙඡ්දය මාව vaping වෙත යොමු කර ඇත, මගේ උනන්දුව 2011 දී පමණ ආරම්භ විය. මම ව්‍යවස්ථාදායක, සංස්කෘතික සහ විද්‍යාත්මක විවිධ පෙරමුණු වලින් පිටවන හිස්ටීරියාවේ සහ vaping වටා ඇති වැරදි තොරතුරු රැල්ලට එරෙහිව සටන් කරමි. විද්‍යාත්මක කවුන්සිලවල සහාය ඇතිව, මගේ සිතුවිලි, ලිපි සහ ප්‍රවීණත්වයට දායක වීමට මම සතුටු වෙමි.
Comments
Post a Comment